දුරුතු පෙරහැර

කැලණිය

කැලණිය රජ මහා විහාරස්ථානයේ දී “දුරුතු පෙරහැර” නමින් පෙරහැරක් සෑම වසරකම දුරුතු (ජනවාරි) මාසයේ පුර පසළොස්වක පොයා දිනයේ දී ම පවත්වනු ලැබේ. මෙම අවස්ථාවට දිවයිනේ සෑම ප්‍රදේශයකින්ම සිය දහස් ගණනක් ජනයා සහ විදේශීය සංචාරකයින් සිය ගණනක් මෙම දර්ශනීය සංදර්ශනය නරඹති. මේ දිනවල කැලණිය අවට ඇති සියලුම මාර්ග, කැලණිය වෙත ගමන් කරන බවක් පෙනේ.

සිංහල