Tag: කෝට්ටේ

බුදුන්ගේ පැමිණීම (ක්‍රි.පූ 500 දී පමණ)

කැලණිය හා සම්බන්ධ ඊළඟ තිහාසික සිදුවීම නම් බුදුන්ගේ සංචාරයයි. තම ආගම වඩාත් උත්කර්ෂයට නැංවිය හැකි එකම රට ලංකාව බව බුදුන් දැන සිටීම […]

වැඩිදුර කියවන්න.

අනුරාධපුර යුගය

දේවානම්පියතිස්ස රජ දවස (ක්‍රි. පූ. 247--207) මිහිඳු මහරහතන් වහන්සේගේ කාරුණිකත්වයෙන් සිරි ලක්දිවට බුදුසමය සම්ප්‍රාප්ත වී (ක්‍රි. පූ. 246) ඊට ආසන්න සමයෙහි දේවානම්පියතිස්ස රජුගේ සොහොයුරු උත්තිය කුමරුන් විසින් කල්‍යාණි විහාරය ප්‍රතිසංස්කරණය කොට සංඝාවාසයක් ගොඩනංවා පූජා කරන ලද බව හා [...]

වැඩිදුර කියවන්න.

පොළොන්නරුව යුගය (ක්‍රි.ව. 1070 - 1215)

සුපුරුදු පරිදි පොලොන්නරුව රජවරු ද කැලණිය විහාරයට උපහාර දැක්වූහ. ඔවුන්ගෙන් මහා පරාක්‍රමබාහු රජු සහ නිශංකමල්ල රජු කැපී පෙනුණි. නිශංකමල්ලගේ ප්‍රිතිදන සෙල්ලිපිය [...]

වැඩිදුර කියවන්න.

දඹදෙණිය යුගය (1215-1412)

විජයබාහු මහරජු පොළොනනරු යුගය අවසන් සමයෙහි කැලණිය විහාරය පත් ව තිබූ ශෝචනීය තත්ත්වයෙන් කම්පාවට පත් ව විහාර ගෙය සහ සෑරඳුන් පිළිසකර කරවා කැලණිය චෛත්‍යය වෙත රන් මුවා කොත් වහන්සේ නමක් පූජා කළ බව වාර්තාගත ය. [...]

වැඩිදුර කියවන්න.

කෝට්ටේ යුගය (ක්‍රි.ව. 1412-1551)

කෝට්ටේ යුගයේ දී කැලණිය රජ මහා විහාර මහිමය එහි උච්චතම ස්ථානයට පැමිණියේය. කැළණි විහාරය අගනුවරට ආසන්නතම ප්‍රධාන දේවස්ථානය බවට පත්විය. එබැවින් එයට රජුගේ සහ ජනතාවගේ අනුග්‍රහය ලැබුණි. [...]

වැඩිදුර කියවන්න.
සිංහල