Tag: Dambadeniya

දඹදෙණිය යුගය (1215-1412)

විජයබාහු මහරජු පොළොනනරු යුගය අවසන් සමයෙහි කැලණිය විහාරය පත් ව තිබූ ශෝචනීය තත්ත්වයෙන් කම්පාවට පත් ව විහාර ගෙය සහ සෑරඳුන් පිළිසකර කරවා කැලණිය චෛත්‍යය වෙත රන් මුවා කොත් වහන්සේ නමක් පූජා කළ බව වාර්තාගත ය. [...]

වැඩිදුර කියවන්න.
සිංහල